පොදු රද සමුලුවට සමගාමීව පසු ගිය දින කීපයේ ලxකාවට පැමිණි විදේශ බලවේග වලට, බොදුබල සේනාව ත්‍රස්ත සංවිධානයක් යැයි බොරු කියමින් බොදු පුනරුදයට එරෙහිව කුමන්ත්‍රන කරන, ලංකාවට යුධ අපරාද ගොනු කරමින් NGO කාරයන්ට කඩේ යන එක්සත් පාදඩයන්ගේ පක්ෂිකයන් සමග ඒ පිළිබද සාකච්චා කිරීමට බොදු බල සේනාවේ පිරිසක් අද සිරිකොතට ගියහ. නමුත් මෙම ප්‍රශ්න වලට පිළිතුරු දීමට නොහැකිව ප්‍රශ්නයෙන් පලා යෑමට සිරිකොතේ නරිහම පොරව ගත් බල්ලන් උත්සහා කළහ. ඒ කුලප්පු වූ කුලුහරක් මෙන්ය. අපගේ ස්වාමින් වහන්සේලාට පහර දෙමින් , බෙරිහන් දෙමින් , නරියන් මෙන් හූ කියමින් අමන ලෙසට හැසිරිනි. නරි බල්ලන් සමග සාකඡාව කිරීමට නොහැකි බව තෙරුම් ගත් බොදුබල සේනාවේ හිමිවරු මාධ්‍යය වෙත අදහස් පවසා සිරිකොතින් පිටත්ව ගියේය.
කිසිම චාරයක් නැති මෙම UNP පාඩදයන්ගේ අමන ක්‍රියාව, අප පිළිකුල්ව හෙලා දකින්නෙමු.
╔══════════════════════════╗...See more
No comments:
Post a Comment