Saturday, November 16, 2013

..:: ඇල්මිනියම් තහඩුව මගින් පරිපථ පුවරු සැකසීම ::..

ඉලෙක්ට්‍රොනික් යාලුවන්ට PCB හදන්න පුලුවන් තවත් ක්‍රමයක් අද ඉදිරිපත් කරන්නම්.

*************************************
* මුලින්ම පහත පරිදි ඉතා තුනී ඇල්මිනියම් ශීට් එකක් ගන්න.

* එය A4 කොළයක් මත තබා ලේසර් ප්‍රින්ටරය තුලට යොමු කරන්න      (ඉහත රූපය පරිදි )
* ඉන්පසු ඔබගේ පරිගනකය මඟින් ඇඳගත් පරිපථය ප්‍රින්ට් වීමට සලස්වන්න.

* පසුව ප්‍රින්ට් වූ පරිපථ කැබැල්ල හොඳින් පිරිසිඳු කරගත් කොපර් බෝඩ් කැබැල්ලේ කොපර් මතුපිට මතඇල්මිනියම් කැබැල්ලේ පරිපථය ඇඳි පැත්ත තබා එය තුවායක් වැනි රෙදි කැබැල්ලකින් වසන්න.ඉන්පසුව රෙදි මදින ස්ත්‍රික්කයකින් හොඳින් මදින්න.

* බෝඩ් එකේ රස්නය නිවුනු පසු හෙමීට ඇල්මිනියම් ශීට් එක ගලවන්න.
* එසේ සාදාගත් බෝඩ් කැබැල්ල ආරක්ශාකාරීව ෆෙරික් ක්ලෝරයිඩ් ද්‍රාවනයට දමන්න.

* අනවශ්‍ය කොටස් දියවූ පසු මෙවන් පරිපථයක් මුද්‍රිත පරිපථ පුවරුවක් ලෙස දිස්වේවි.

Friday, November 15, 2013


SATURDAY, NOVEMBER 16, 2013

Written on 

ISON ධූමකේතුව හෙට සිට ලංකාවට දර්ශනය වේ


ශතවර්ෂයේ ධූමකේතුව යන විරුධාවලිය ලත් ISON ධූම කේතුව මේ දිනවල සූර්යයාට ලං වෙමින් පවතින අතර එය හෙට (17 දා) ලංකාවට දැකගත හැකිය.

17 වනදා පාන්දර 5.00 ට පමණ නැඟෙනහිර අහසේ එය ලාංකිකයන්ට දිවන අතර සූර්යයා උදාවත්ම නොපෙනී යයි.

ඉන්පසු 23 වනදා දක්වා අතර කාලයේ නැඟෙනහිර ක්ෂිතිජයේ විහිදී යන ලෙස එහි වල්ගය දිස්වේ. මෙලෙස නැරඹීම සඳහා නැඟෙනහිර අහසේ ක්ෂිතිජය පෙනෙනා උස් ස්ථානයකට යා යුතුය.


පූර්ණ චන්ද්‍රයා මෙන් 15 ගුණයක එළියක් සහිත වල්ගාතරුවක් 2013 වසරේ පෘතුවියට දර්ශණය වීමට නියමිත බවට පසුගිය කාලයේ වාර්තාවූයේ මෙම වල්ගාතරුවයි.

C/2012 S1 ලෙස නම් කර ඇති මෙය අඟල් 15.7ක දූරේක්ෂයක් මඟින් රුසියානු විද්‍යාඥයින් පිරිසක් විසින් සොයාගැනුනේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදීය.

දිවාකාලයේ පවා දර්ශනය වන මෙම වල්ගාතරුව උදේ කාලයේ හා සන්ධ්‍යා කාලයේ පෘතුවි වාසීන්ට පියවි ඇසින් හොඳින් නැරඹිය හැකිය. රාත්‍රී කාලයේ එය හොඳින්ම දර්ශනය වන්නේ උත්තර අර්ධගෝලයටය.

2014 ජනවාරි මාසයේ මැද දක්වාම එය පියවි ඇසින් දර්ශන වී නොපෙනී යන මෙම වල්ගාතරුව ලංකාවට දර්ශනය වන්නේ මෙම මස 17ත් 23ත් අතර කාලයේදී පමණි

තත්පරයට කිලෝමීටර් 376ක වේගයෙන් ඇදී යන මෙය සූර්යයාට වඩාත් ලං වන්නේ නොවැම්බර් 28 වනදාය. ඒ වනවිට වල්ගතරුවත් සූර්යයාත් අතර දුර වන්නේ කිලෝමීටර් මිලියන 1.2කි.

එම වල්ගාතරුවේ ඇති ග්‍රාහක වලාව දැඩි සිසිල් අයිස් තත්වයේ පවතින අතර එය සූර්යාට ලංවත්ම ඒවා ගිණි ගනිමින් වායු තත්වයට පත්වන නිසා එහි දීප්තිය වැඩි වන අතර සූර්යයාගේ දීප්තිය 26ක් නම් මෙම වල්ගාතරුවේ දීප්තිය 16ක් වන බවත් පැවසේ.

එය ඇතැම් විට සූර්යයාගේ ගුරුත්වාකර්ශනයට හසුව විනාශ වී යා හැකි නමුත් දැනට කර ඇති ගණනය කිරීම් අනුව එසේ නොවන බවට විශ්වාස කරයි.

පසුගිය සතියේ සිට තාරකා විශ්යාඝ්නයින් එම වල්ගාතරුව දෙස විමසිල්ලෙන් පසුවූ අතර මීට දින කිහිපයකට පෙර සිට මෙහි ජායාරූප අන්තර්ජාලයට එක්වී තිබුණි.

පහතින් ඇත්තේ 2013 අප්‍රේල් 10 වනදා හබල් දූරේක්ෂය මඟින් ගත් මෙම වල්ගාතරුවේ ජායාරූපයකි.



පහතින් ඇත්තේ 2013 ඔක්තෝබර් 09 වනදා පෘතුවියට සැතපුම් මිලියන 177ක දුරින් තිබියදී හබල් දූරේක්ෂය මඟින් ගත් මෙම වල්ගාතරුවේ ජායාරූපයකි.


පහතින් ඇත්තේ 2013 ඔක්තෝබර් 25 වනදා අලුයම් කාලයේ, පෘතුවියට සැතපුම් මිලියන 132ක දුරින් තිබියදී නාසා ආයතයට අයත් ඇමරිකාවේ පිහිටි Marshall Space Flight Center මඟින් ගත් මෙම වල්ගාතරුවේ ජායාරූපයකි.


වල්ගාතරු සූර්යයාට ආසන්න වෙත්ම සිදුවනදේ පහත වීඩියෝවෙන්.



(nasa)



R

මුහුණින් හෙළි කරන චරිත ලක්‍ෂණ 

මුල්ලේරියාව හිඹුටානේ පියතිලක ද අල්විස්‌

වත්මන් සමාජය තුළ සිදුවන විවිධ දූෂණ හා රැවටිලිවලට මුල්ම හේතුව අපිට හමුවන අය පිළිබඳව දැනුමක්‌ නොමැතිවීමය. ඔබ දකින ඔහු හෝ ඇය පිළිබඳව නිවැරැදි අවබෝධයක්‌ ලබාගත හැකි නම් වඩාත් බුද්ධිමත් ලෙස ඔවුන් හා කටයුතු කිරීමට ඔබට හැකිවනු ඇත. ශරීරයේ පිහිටි විවිධ දේහ ලක්‍ෂණයන් දෙස බලා ඔහු හෝ ඇය පිළිබඳව නිවැරැදි අනාවැකි පළකිරීමේ මනා හැකියාවක්‌ අපේ පැරණි පඬිවරුන් සතු විය. මේ අනුව එක්‌ එක්‌ අයගේ මුහුණෙහි පවතින හැඩරුව හා යම් යම් ලක්‍ෂණ අනුව ඔවුන්ගේ චරිත ලක්‍ෂණ හා ජීවන චර්යාවන් මෙසේ යෑයි දක්‌වා ඇත. එහෙයින් සාර්ථක ජීවිතයක්‌ ගතකිරීමට රිසි ඔබ තමන්ට හමුවන අය නිවැරැදිව හඳුනාගැනීමට හැකි නම් එය අපේ ජීවිතයට වඩාත් වැදගත් වේ.

කාන්තාවක නම් ඇගේ මුහුණ වටකුරුව හා පියකරු පෙනුමෙන් යුක්‌ත නම් සැබැවින්ම ඇය භාග්‍යවන්තියකි. ඉතා දිළිඳු පවුලක උපත ලැබුවත් පසු කලෙක ඈ ධනවත් වන්නීය. තම පරපුර ද බබලවන්නීය. විවාහ ජීවිතය ද වඩාත්ම සාර්ථක වන අතර වාසනාවන්ත දරුවන් ද ලබන්නීය. මුහුණේ දිග හා පළල එක සමානව ඇති මසින් පිරී ගිය මුහුණක්‌ ඇති කාන්තාව වෙළෙඳ ව්‍යාපාරවලට දක්‍ෂය. මුලදී සුළුවෙන් අරඹන ව්‍යාපාරයක්‌ වුවද පසු කලෙක මහා පරිමාණ ව්‍යාපාරයක්‌ දක්‌වා දියුණු කරගත හැක. සැබෑ දක්‍ෂතාවයන් හා වාසනාවක්‌ ඇය සතුය. කාන්තාවකගේ නළල් තලය ද පැරණි සෘෂිවරුන් මහත් අභිරුචියෙන් වර්ණනා කර ඇත. අඩසඳක්‌ වන් ශෝභමාන පුළුල් නලල් තලය සෞභාග්‍යවත් නාරි ලක්‍ෂණයක්‌ ලෙස හඳුන්වා ඇත. මුදු මොලොක්‌ වදන් පවසන ඇය සියලු සම්පත් ලැබීමේ පින් ඇත්තියකි. සැබැවින්ම කාරුණික බවින් පිරුණ ඇය මනුෂ්‍යයන් අතර දෙවඟනක්‌ බඳුය.

දේහ ලක්‍ෂණ අනුව කෙනකුගේ මුඛයට ද හිමිවන්නේ විශේෂ තැනකි. එහි විශාලත්වය හා පිහිටීම අනුව ද කෙනකුගේ චරිතය ගැන යම් යම් ප්‍රකාශනයන් කළ හැකිය. විශාල මුඛයක්‌ පිහිටීම කරුණාවන්ත බවේ සංකේතයකි. තදින් වැසුණු කුඩා මුවක්‌ ඇති පුද්ගලයා විශ්වාස කළ නොහැකිය. දෙකෙළවර පහතට නැමුණු මුඛයක්‌ ඇත්තා උදාසීන චරිතයක්‌ ඇති ආත්මාර්ථකාමී කපටි අදහස්‌ ඇත්තෙකි. කෙනකුගේ තොල් සඟල සිරස්‌ ඉරකින් නැතිනම් රේඛාවකින් අවසන් වේ නම් එවැන්නකුට තෘප්තිමත් චරිත ස්‌වභාවයක්‌ ඇති අතර ප්‍රබල චරිතයක්‌ ද හිමිවේ. තොල් පළල්ව පිහිටි අය කාමුක ගතියෙන් වැඩි අතර ශිෂ්ඨත්වයෙන් අඩු බව ද පෙන්නුම් කරයි. බෙහෙවින් පටු නළලින් නොමේරූ මනසක්‌ ඇති මනුෂ්‍යත්වයට නිගාදෙන පුද්ගලයකු හැඳිනගත හැක. කොතනක ගියත් කාගේත් අවඥවට ඔවුන් භාජනය වනුයේ සහජයෙන්ම ඔවුන් තුළ පිහිටි නොමිනිස්‌ ගති පැවතුම් නිසාමය. දුර්වල ධාරණ ශක්‌තියක්‌ ඇති එවැන්නෝ ඉගෙනීමට ද අදක්‍ෂයෝ වෙති. අභාග්‍යවන්තකම ඔවුන්ගේ ජන්ම දායාදයකි.

කාන්තාවකගේ ලලාටයෙහි දකුණු පැත්තට බරව තලකැලලක්‌ හෝ ඉන්නෙක්‌ පිහිටීම ශුභ ලකුණක්‌ බව පූර්වාචාරීන් නිගමනය කර ඇත. පින්වත් පුරුෂයකුට බිරිඳ වන ඇය සුපින්වත් දූ පුතුන් ලැබ සතුටින් ජීවත්වීමට වාසනාව ඇත. ඇහිබැම සිට ඉදිරියට නෙරා ඇති නළල් තලයක්‌ පිහිටියේ නම් අහංකාර සිත් ඇතිවීම ද කපටි ගතිය ද වාද විවාදවලදී ඉතා ඉක්‌මනට කෝපවන ගතිය ද බද්ධ වෛරය ද නොකටයුතුකම්වලින් සතුරන් ඇතිකර ගැනීම ද නිතර ලෙඩින් පෙළීම ද සිදු වේ. යම් කතකගේ නාසය අග ඉතා මහත්ව පිහිටා මැද එය කැවී යන ආකාරයෙන් පිහිටියහොත් එය ද අශුභ ලකුණකි. එබඳු කතුන්ට නොයෙක්‌ විට යම් යම් කරදරවලට මුහුණපෑමට සිදුවේ. තවද ඔවුන් ගන්නා හදිසි තීරණ නිසා දුක්‌ කම්කටොලුවලට ද මුහුණපානු ඇත. එවැනි අය ඉතා ආඩම්බර ගති පැවතුම් ඇති අය ලෙස හඳුනාගත හැක. අලංකාර ලෙස දිග්ව කෙළින් පිහිටි නාසය ඇති කාන්තාවට නොයෙකුත් සුභ ඵල ගෙනදෙයි. යන එන හැම තැනකදීම මුල් තැන හිමිවෙයි. මෙබඳු කාන්තාවන් ඉතා වාසනාවන්තය. සැප සම්පත් හිමි යහපත් සැමියකු ද ලැබෙනු ඇත. දික්‌ වූ නාසය පිහිටියේ නම් ඇය වුවමනාවට වඩා දුක්‌ කරදර උසුලයි. මෙය ඉතා අශුභ ලකුණක්‌ බව දේහ ලක්‍ෂණ විද්‍යාවෙන් පෙන්නුම් කරයි.

දෙකට බෙදී ගිය නිකට ඇති පිරිමින් ඔබ කොතෙකුත් දැක ඇත. අරපරිස්‌සමින් ජීවත්වෙන ඔවුහු කුමන ක්‍රමයකින් හෝ ප්‍රසිද්ධියට පත්වන්නාහ. කීර්තිමත් ව්‍යාපාරිකයන්ට බොහෝ විට එවන් නිකටක්‌ පිහිටයි. පළල් නිකටින් ප්‍රදර්ශනය වන්නේ ධෛර්යවත් පුරුෂයෙකි. ආත්ම විශ්වාසයෙන් යුතුව ක්‍ෂණික තීරණ ගන්නා ඔහු අටලෝදහමින් කම්පා වන්නෙක්‌ ද නොවේ. චතුරස්‍රාකාර හැඩයෙන් යුත් දිගටි නිකටක්‌ පිහිටන්නේ නිර්භීත පුරුෂයන් වෙතය. මුහුකුරාගිය බුද්ධි බලයක්‌ ඔවුන් සතුය. හතරැස්‌ හැඩයක්‌ ගන්නා උඩට නෙරන ලද නිකට සුභ නොවේ. දරදඬු පුද්ගලයෙක්‌ එමගින් හඳුන්වා දෙයි. සුදුමැලි මුහුණක්‌ පිහිටියේ නම් මාංශ භක්‍ෂණයෙහි ආශා ඇති බව ද භය සහිත බව ද පෙන්නුම් කෙරේ. රක්‌ත වර්ණ වූ මුහුණක්‌ පිහිටියේ නම් දුර්වලතාවය ද සිහි නුවණ අඩු බව ද ශරීර ශක්‌තිය අඩු බව ද රෝග පීඩාවලට යටත් වන බව ද කියෑවේ.

බැලූ බැල්මට කැපී පෙනෙන තවත් අංග ලක්‍ෂණයක්‌ වූ දෙබැම ද දේහ ලක්‍ෂණ විද්‍යාවේදී විශේෂ ස්‌ථානයක්‌ හිමි වේ. ඒ අනුව දෙබැම අනුසාරයෙන් ද කාන්තාවකගේ චරිතය විනිවිද දැකීමට පුළුවන. එබඳු අවස්‌ථාවකදී "කෘතිම දෙබැම" ගැන සැලකිලිමත් විය යුතුය. සුනිල වර්ණ සුසිනිදු රෝමයන්ගෙන් සුසැදි දේදුන්නක හැඩයගත් බැමි යුග්මය ප්‍රශස්‌ථ ලක්‍ෂණයක්‌ බව පැරණි සෘෂිවරුන් ප්‍රකාශ කර ඇත.

ඉසුරුමත් දිවියකට හිමිකම් කියන ලාලනියන් කෙරෙහි එවැනි ලක්‍ෂණ පිහිටන බව කියෑවේ. ඇදක්‌ නොමැති දෙපසට විහිද යන දෙබැම අශුභ ලක්‍ෂණයකි. කාන්තාවන් කෙරෙහි අනිවාර්යයෙන්ම පිහිටිය යුතු ආචාරශීලී ගති පැවතුම් බොහෝ විට ඇය කෙරෙහි දක්‌නට නොලැබෙයි. ප්‍රමාණයට වඩා ලොම් ඇති බැමි යුගලය ද අනිෂ්ඨ ලක්‍ෂණයක්‌ බව දැනගත යුතුය. කාන්තිමත් පෙනුමකින් යුත් නිල් පැහැති ඇස්‌ යුවළක්‌ හිමි කාන්තාව බොහෝ සම්පත් ලබයි. ඇය ලබන පුරුෂයා ද වාසනාවන්ත වූ දරුවන් ලැබ දිවි ඇති තුරාම සතුටින් ගත කරති. දිලිසෙන කුඩා ඇස්‌ ඇත්තා වූද මධ්‍යම ප්‍රමාණයේ සියුම් ඇහිබැමි හා පිහාටු ඇත්තා වූ කාන්තාව ද වාසනාවන්තය. පෙනෙන නොපෙනෙන තරමේ වපරය ඇති කාන්තාව ද යහපත්ය. විවාහයෙන් පසු සැමියා ධනවත් වේ. පිඟුවන් ඇස්‌ හා සිනාසෙන කල්හි වළ ගැසෙන දෙකොපුල් ඇති අය ද රළු, පරළුහඬ, රළු ඇස්‌ හා නාසිකා, අතිශයින් තුනී වුවද දත් පිහිටීම යන මෙම ලකුණු ඇති ස්‌ත්‍රීන්ට ආයුෂ හා

ධන සම්පත් හීන වේ. කාන්තාවන්ගේ දසන් කවියන් මුතුවලට සම කළහ. සුදු පැහැති එවන් ලස්‌සන දත් දෙපළක්‌ ඇති ලලනාවන්ගේ සුසුඳු සිනහව සෞභාග්‍යයේ සංකේතයක්‌ වෙයි.

 
පොදු රද සමුලුවට සමගාමීව පසු ගිය දින කීපයේ ලxකාවට පැමිණි විදේශ බලවේග වලට, බොදුබල සේනාව ත්‍රස්ත සංවිධානයක් යැයි බොරු කියමින් බොදු පුනරුදයට එරෙහිව කුමන්ත්‍රන කරන, ලංකාවට යුධ අපරාද ගොනු කරමින් NGO කාරයන්ට කඩේ යන එක්සත් පාදඩයන්ගේ පක්ෂිකයන් සමග ඒ පිළිබද සාකච්චා කිරීමට බොදු බල සේනාවේ පිරිසක් අද සිරිකොතට ගියහ. නමුත් මෙම ප්‍රශ්න වලට පිළිතුරු දීමට නොහැකිව ප්‍රශ්නයෙන් පලා යෑමට සිරිකොතේ නරිහම පොරව ගත් බල්ලන් උත්සහා කළහ. ඒ කුලප්පු වූ කුලුහරක් මෙන්ය. අපගේ ස්වාමින් වහන්සේලාට පහර දෙමින් , බෙරිහන් දෙමින් , නරියන් මෙන් හූ කියමින් අමන ලෙසට හැසිරිනි. නරි බල්ලන් සමග සාකඡාව කිරීමට නොහැකි බව තෙරුම් ගත් බොදුබල සේනාවේ හිමිවරු මාධ්‍යය වෙත අදහස් පවසා සිරිකොතින් පිටත්ව ගියේය.
කිසිම චාරයක් නැති මෙම UNP පාඩදයන්ගේ අමන ක්‍රියාව, අප පිළිකුල්ව හෙලා දකින්නෙමු.


╔══════════════════════════╗...See more


Thursday, November 14, 2013

රු 791ක් වටිනා NFS Most Wanted 2 - Android Game එක නොමිලේ , කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න. [ Free Direct Download NFS Most Wanted 2 - Android Game. ]



මුලින්ම කියන්න ඕන මට මේ ගැන කියල , මේකේ සෙටප් ෆයිල් එක ලබා දුන්නේ , අපේ Hamesh. එයාට මේක කොහම ලැබුනද කියන්න නම් මම දන්නේ නැ. ඒත් , Hameshට ස්තුති වේවා කියන ගමන් , අපි මේ පොස්ට් එක කියවන්න පටන් ගමු.

අද වන විට ලෝකයේ ගොඩක් දෙනෙක් ස්මාට් ෆෝන්ස් භාවිතයට පුරුදු වෙලා තියේනවා. මොකද ඒ ස්මාට් ෆෝන්ස් වල තියේන මෙහයුම් පද්ධතිය හා වෙනත් හේතු නිසා. ඉතින් ඒ ඇන්ඩ්‍රොයිඩ් , වින්ඩෝස් , ඇපල් කියන්නේ ඒ වගේ ස්මාට් ෆෝන්ස් වල මෙහයුම් පද්ධති කිපයක්.

අපි දැන් ඔයාලට දෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් තියේන ස්මාට් ෆෝන්ස් වල සෙල්ලම් කරන්න පුලුවන් NFS Most Wanted 2 එක. මේක Google Play එකේන් ගන්න ගියෝත් , මේක ඇමරිකානු ඩොලර් 5.98 ($ 5.98) වෙනවා. අපි කියන්නේ බොරුවක්ද බලන්න , පහල ලින්ක් එක ක්ලික් කරල ගිහින් Google Play එකේන්ම බලන්න.  Google Play.

ඔයාම දැක්කනේ , මේක ඇමරිකානු ඩොලර් 5.98 ($ 5.98) වෙනවා කියලා. 

ඉතින් , මේ ඇමරිකානු ඩොලර් 5.98 ($ 5.98) , ලංකාවේ මුදල් වලට හැරේව්වෝත් , රුපියල් 790.06 පමණ වනවා. ( 2013/09/12 වන දිනට විනිමය අනුපාතයට අනුව ඇමරිකානු ඩොලර් 1ක් , රු 132.12 වෙනවා. )


දැන් වැඩි කතා දැම්මා ඇති.

මේක ඕනැම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකින් හෝ ටැබ් එකකින් හෝ ඕනැම පරිගණකයකින් ඩවුන්ලෝඩ් කරගත හැක.

මෙය ඕනැම ඇන්ඩ්‍රොයිඩ් උපාන්ගයක් සමග වැඩ කරයි.

NFS Most Wanted 2 - Android Game එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් , මේ පහල ලින්ක් එක ක්ලික් කරල නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න.


* Before You Download This , Please Read That Considerable Note In Top Of This Page.





මේක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ , ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකට ඉන්ස්ටෝල් කරල , සුපිරියට සෙල්ලම් කරන්න.

ඒ වගේම , මේ දවස් වල අපේ පොස්ට් වලට Comments ලැබේනවා පට්ට අඩුයි. මේ වගේ Comments අඩු වුනාම පට්ටම දුකයි. අනේ මන්දා , ඉතින් මොනව කරන්නද..

ඒ නිසා ඔයාලවත් , මේ පොස්ට් එකේන් වැඩක් ගත්ත නම් , අපේ මේ පොස්ට් එකට Comment එකක් දාන්න.


Wednesday, November 13, 2013


උපන්දිනයෙන් ඔබේ අනාගතය බලාගන්න එන්න....

දෛවය වෙනස් කල හැක.

(මෙය Comment ME පේජයේ දිලීප සොයුරා එවන ලද්දකි...)
ඔබ බලාපොරොත්තුවන අනාගතයට අදාල යහපත් ක්‍රියාවේ යෙදෙන්න. 
ඔබේ අනාගතය වෙනස් වනු ඇත. ග්‍රහ තරු තියන තැන් අපිට වෙනස් කරන්න බෑ. 
ඒත් ඒ පස්ගුලි වලට බුද්දිමත් මොලයක් සහිත මිනිසෙක්ව ඉපදුන ඔබේ ජීවිත 
ඉරණම තීරණය කරන්න දෙන්න එපා.


"යමක් කිරීමට සිදු වී ඇත්නම්එම වේලාව එයට ඇති සුබම මොහොතයිග්‍රහ තරු වලින් හෝ රාහු කාලයෙන් ඇති ඵලය කිම" - බුදු රජානන් වහන්සේ
--------------------------------------------------------
චතුරාර්ය සත්ය දන්නා බෞද්දයාට කේන්දරයෙන් වැඩක් නැත.
අටලෝ දහම දන්නා බෞද්දයාට අනාවැකි වලින් පලක් නැත.

(1).මෘදුකාංගය බාගත කිරීමට(16MB):
http://www.mediafire.com/download/dwd590disramo2j/AboutME_FULL.exe


(2)මින් පෙර මාගේ මෘදුකාංග බාවිතා කර ඇත්නම්: 2MB):http://www.mediafire.com/download/kecom44l1l8jcx2/AboutME_sv.exe

(3)Java Netbean Project :http://www.mediafire.com/download/xj2gt2kzgup7p2u/AboutME_Netbeans.rar

(4)Java Souce+Docs :http://www.mediafire.com/download/dgvv3vz6synn5dw/AboutME_Java_source.rar

මේ දිනවල ඉතා සීග්‍රයෙන් උපන්දිනය යෙදීමෙන් අනාවැකි පල කරන ක්‍රමයක් පැතිර යයි. 
බොහෝ දෙනා හුදෙක් විනෝදාස්වාදය සඳහා එය බාවිතා කරන අතර සමහර පිරිසක් 
එය විශ්වකර්මයක් ලෙස දකියි. කෙසේ වෙතත් එහි සිදුවන ක්‍රියාදාමය මෙසේ පල කිරීමට 
සිතුවෙමි. මා එහි ව්යාජ උපන්දින දෙක තුනක් ඇතුලත් කර අනාවැකි බැලීමි. ඒහි උපන්දිනයෙන් 
අනාවැකි උත්පාදන ක්‍රියාවලිය අවබෝද කර ගැනීඑමට එතරම් වෙලාවක් ගියෙ නැත. 

කෙසේ වෙතත් එම මොහොතේ එම ඇල්ගොරිදමය ලිවීමට සිත්පහල වූ බැවින් ඊයේ රෑම 
මෘදුකාංගයක් නිර්මාණය කර අද එහි සෝස් එකත් එක්කම නිකුත් කරන්නට සිතිනි.
(Open Source)

තෙරුවන් සරණයි!

අනාවැකි Text ටික:
Lucky no 1: ඔබ නායකත්වයට හා පාලනයට ඉතා දක්ෂ අයකු ලෙස සැලකේ.ඔබට ඉතා විශාල ආත්ම 
ශක්තියක් හිමිය. ඔබ තෝරාගන්නා මාර්ග හා ක්‍රියා පිළිවෙත් බොහෝ විට නිවැරදි වේ. සංවේදී අයකු 
වූවත් බාහිර පරිසරයට හා අවස්ථාවන්ට ගැළපෙන පරිදි හැගීම් යටපත් කර තබා ගැනීමට ඔබට හැකියාව 
ඇත. ඒ වගේම හරිම හුරතල්, හිත් ඇදිලා යන personality එකක් තියෙනවා.

Lucky no 2: ඔබ නායකත්වයට හා පාලනයට ඉතා දක්ෂ අයකු ලෙස සැලකේ.ඔබට ඉතා විශාල ආත්ම 
ශක්තියක් හිමිය. ඔබ තෝරාගන්නා මාර්ග හා ක්‍රියා පිළිවෙත් බොහෝ විට නිවැරදි වේ. සංවේදී අයකු 
වූවත් බාහිර පරිසරයට හා අවස්ථාවන්ට ගැළපෙන පරිදි හැගීම් යටපත් කර තබා ගැනීමට ඔබට හැකියාව 
ඇත. ඒ වගේම හරිම ජව සම්පන්නයි. තීරණ ගන්නකොට හුඟක් හිතන්නේ නෑ. හැබැයි ඒ නිසාම පස්සට 
පසු තැවෙන්න වෙනවා.

Lucky no 3: ඔබ නායකත්වයට හා පාලනයට ඉතා දක්ෂ අයකු ලෙස සැලකේ.ඔබට ඉතා විශාල 
ආත්ම ශක්තියක් හිමිය. ඔබ තෝරාගන්නා මාර්ග හා ක්‍රියා පිළිවෙත් බොහෝ විට නිවැරදි වේ. 
සංවේදී අයකු වූවත් බාහිර පරිසරයට හා අවස්ථාවන්ට ගැළපෙන පරිදි හැගීම් යටපත් කර තබා ගැනීමට 
ඔබට හැකියාව ඇත. ඒ වගේම ඔයා හරිම ලස්සන කෙනෙක්, මූණෙන් විතරක් නෙමෙයි හදවතිනුත් හරිම 
ලස්සනයි. ඒ නිසා ලේසියෙන්ම අනිත් අයගේ ආදරය, අවධානය දිනා ගන්නවා.

Lucky no 4: දෙයක් තෝර ගන්න ගියාමත් ඕනවට වඩා හිතනවා. ඔයාට හොඳම දේ තමයි හැමවෙලේම 
ඕන කරන්නේ. ඔයා හරිම creative කෙනෙක්. අනික ඔයා හරිම සුහදශීලීයි. විහිළු තහළු වලට කැමතියි. 
ඒ නිසාම හුඟක් යාළුවෝ ඉන්නවා. ලස්සනට අඳින්න තියෙනවා නම් වෙන කිසි දෙයක් ඕන නෑ. බැරි
වෙලාවත් ඔයාට කළකිරීමක් ඇතිවුණොත් recover වෙන්න සෑහෙන කාලයක් යනවා. මොනවා වුණත් 
ඔයා වෙනම Angle එකකින් ලෝකේ දිහා බලන කෙනෙක්.

Lucky no 5: ඔබ නායකත්වයට හා පාලනයට ඉතා දක්ෂ අයකු ලෙස සැලකේ.ඔබට ඉතා විශාල ආත්ම 
ශක්තියක් හිමිය. ඔබ තෝරාගන්නා මාර්ග හා ක්‍රියා පිළිවෙත් බොහෝ විට නිවැරදි වේ. සංවේදී අයකු 
වූවත් බාහිර පරිසරයට හා අවස්ථාවන්ට ගැළපෙන පරිදි හැගීම් යටපත් කර තබා ගැනීමට ඔබට හැකියාව 
ඇත. ඒ වගේම ඔයා ආශ්‍රය කරන්න හොඳ, ඒත් තේරුම් ගන්න අමාරු කෙනෙක්. හැසිරීම නම් හරිම 
හොඳයි. හැමදේම කරන්නේ ආත්ම තෘප්තිය වෙනුවෙන්.

Lucky no 6: ස්වාධීනව හිතන අයෙකි. ඔබ කුඩා කල සිටම නායකත්ව ගති ලක්ෂණ පෙන්වයි. බොහෝ විට ඔබ ගන්නා 
තීරණ නිවැරදිය. පටන්ගත් සියළු දේ අවසාන කිරීමට ඔබ අසමත්ය. නමුත් ඔබේ සැලසුම් සාර්ථක වේ. සංවේදී අයකු 
වුවත් ඔබ ඔබගේ හැගීම් යටපත් කරගනී. විවිධ අවස්ථාවලදී නායකත්වයට පත්වීමේ ප්‍රවනතාවක් ඇත.

Lucky no 7: ඔබ පරමදර්ශනවාදියකු ලෙස සැලකේ. නිර්මාණශීලීය. නමුත් ව්‍යාපාර කටයුතු වලට අදක්ෂය. 
පරීක්ෂාකාරී සංවේදී අයකු වේ. නමුත් විශ්ලේෂී හැකියාව අතින් දුර්වලය. වහා කළබල වන අයෙකි. සමහර 
විටෙක අකාර්‍යක්ෂම අයෙකු ද වේ.

Lucky no 8: ඔබ නායකත්වයට හා පාලනයට ඉතා දක්ෂ අයකු ලෙස සැලකේ.ඔබට ඉතා විශාල ආත්ම 
ශක්තියක් හිමිය. ඔබ තෝරාගන්නා මාර්ග හා ක්‍රියා පිළිවෙත් බොහෝ විට නිවැරදි වේ. සංවේදී අයකු 
වූවත් බාහිර පරිසරයට හා අවස්ථාවන්ට ගැළපෙන පරිදි හැගීම් යටපත් කර තබා ගැනීමට ඔබට හැකියාව 
ඇත.

Lucky no 9: ඔබ නායකත්වයට හා පාලනයට ඉතා දක්ෂ අයකු ලෙස සැලකේ.ඔබට ඉතා විශාල ආත්ම 
ශක්තියක් හිමිය. ඔබ තෝරාගන්නා මාර්ග හා ක්‍රියා පිළිවෙත් බොහෝ විට නිවැරදි වේ. සංවේදී අයකු 
වූවත් බාහිර පරිසරයට හා අවස්ථාවන්ට ගැළපෙන පරිදි හැගීම් යටපත් කර තබා ගැනීමට ඔබට හැකියාව 
ඇත.
-------------------------------------------------------------------

Month 1: ඒ වගේම ගොඩක් දුර හිතනවා, හරිම සංවේදියි, පුංචි ළමයෙක් දැක්කොත් වඩා ගන්නවා, 
ඒ තරම් පුංචි ළමයින්ට ආදරෙයි. හැබැයි ඉතින් අනිත් අතට ඔයා හැමවෙලේම ඉන්නේ අනිත් අයගේ 
දුර්වලකම් දිහා ඇහ ැ ගහගෙනමයි. අනිත් අයගේ ඇද කුද කියන්න හරිම කැමතියි. Romantic වුණත් 
ඒක කෙළින්ම කියන්න බයයි. ඒ නිසා ඔයා ඔයාගේ සමාජශීලීත්වය නම් දියුණු කරගන්නම ඕනේ. 

Month 2: ඒ වගේම නිදහසට කැමතියි. විනෝද වෙන්නත් හරිම කැමතියි. හැබැයි ඔයා හරිම කපටියි. 
ඒ වගේම ඔයාට ඔයා ගැන කිසිම විශ්වාසයක් නෑ. සමහර වෙලාවට ඔයාට ඉක්මනටම කේන්ති යනවා, 
ඒත් එක්කම ඉක්මනට දුක දැනෙනවා. ඔයත් ආදරේ හිත ඇතුළේ තියාගෙන පෙන්නන්නේ නැති 
කෙනෙක්. ඔයාගේ ලොකුම දුර්වලතාවය තමයි විකාර, බහුබූත අන්ධ විශ්වාසවල එල්ලිලා ඉන්න එක. 

Month 3: Romantic, ඒ වගේම ත්‍යාගශීලී, සාමකාමී, දයාබර කෙනෙක්. ඔයා හරිම හිතවත්. අනුන්ට 
උදව් කරන්න හරිම කැමතියි. ඔයාගේ සංවේදීතාව නිසාම ඔයා ගැන ඕනෙම කෙනෙකුට විශ්වාසය 
තියන්න පුළුවන්. ඔයා එක්ක ඕනෙම කෙනෙකුට බය නැතුව ගමනක් බිමනක් යන්න පුළුවන්. හැබැයි 
ආදරය සම්බන්ධව තීරණ ගන්නකොට ඔයා හරිම දුර්වලයි, mood ගහනවා. හරිම ලැජ්ජාකාරයා. හැබැයි 
ඉතිං කවුරු හරි තමුන්ට වැරැද්දක් කළොත් පළි ගන්නවා. 

Month 4: ඔයාට හුඟක් දරා ගැනීමේ ශක්තිය තියෙනවා, උපායශීලීයි, ඒ වගේම ශක්තිමත්. අනිත් 
අයගේ අවධානය දිනා ගන්න හරිම කැමතියි. යාළුවන්ට හුඟක් ආදරෙයි. හැබැයි ඉතිං සමහර වෙලාවට 
හරිම දරුණුයි, පළිගන්න කැමතියි. ඔයාට හොඳ මතකයක් තියෙනවා. ඊර්ශ්‍යාව කියන්නේ ඔයා ළඟ 
තියෙන නරකම නරක ගතිගුණයක්. හැබැයි එහෙම කියලා ඔයා නරකම න

Month 5: ඔයා හරිම creative කෙනෙක්. තර්ක කරන්නත් හරිම දක්ෂයි. චිත්‍ර අඳින්න, History 
ඉගෙන ගන්න හරිම කැමතියි. මහන්සි වෙලා වැඩ කරන නිසා විවේකය නම් ටිකක් අඩුයි. කෙළින් තීරණ 
ගන්නවා. ඒ නිසාම ඉක්මනින් කේන්ති යන්න පුළුවන්. හීන දකින්න හරිම කැමතියි. අඩුවකට තියෙන්නෙ 
ඉක්මනට "අහු වෙන එක" තමයි.

Month 6: දෙයක් තෝර ගන්න ගියාමත් ඕනවට වඩා හිතනවා. ඔයාට හොඳම දේ තමයි හැමවෙලේම 
ඕන කරන්නේ. ඔයා හරිම creative කෙනෙක්. අනික ඔයා හරිම සුහදශීලීයි. විහිළු තහළු වලට කැමතියි. 
ඒ නිසාම හුඟක් යාළුවෝ ඉන්නවා. ලස්සනට අඳින්න තියෙනවා නම් වෙන කිසි දෙයක් ඕන නෑ. බැරි
වෙලාවත් ඔයාට කළකිරීමක් ඇතිවුණොත් recover වෙන්න සෑහෙන කාලයක් යනවා. මොනවා වුණත් 
ඔයා වෙනම Angle එකකින් ලෝකේ දිහා බලන කෙනෙක්.

Month 7: අවංකයි, විශ්වාසනීයයි. යාළුවෙක් විදිහට නම් මරු. හුඟක් fit වෙනවා. හරිම sensitive.
තමන්ට වැරැද්දක් කළොත්, සමාව දෙනවා. ඒත් ඒක හිත යට තියාගෙන ඉන්නවා අමතක කරන්නේ නෑ 
ලේසියෙන්. අනවශ්‍ය jokes වලට කැමති නෑ. හැබැයි ඔයා හැමවෙලේම මිනිස්සු මනින්නේ පිටතින්. 
ඉගෙන ගන්න ඔයා හරිම දක්ෂයි. තනිකඩව ඉන්න තමයි වැඩිපුර කැමති. මහන්සියෙන්, තමුන්ගේ වැඩක් 
කරගෙන තමුන්ගේ පාඩුවේ ඉන්න කෙනෙක්.

Month 8: ඒ වගේම Jokes වලට හරිම කැමතියි. දක්ෂ, එඩිතර, අසාධාරණයට අකමැති කෙනෙක්. 
අනිත් අයගේ අවධානය දිනා ගන්න ඕනම දෙයක් කරයි. Team එකක leader කෙනෙක් වෙන්න සුදුසුම 
කෙනෙක්. හැබැයි ඉතිං හිටපු ගමන් අසූහාරදාහට කේන්ති යනවා. නිදහසේ ඉන්න හරිම කැමතියි. 
පරිස්සමෙන් තමයි හැම වෙලේම වැඩ කරන්නේ. මොනවා වුණත් අනිත් අයගේ කරදරේකදි උදව් කරන්න 
හරිම කැමතියි.

Month 9: ඒ වගේම ඔයාගේ බොරු මවා පෑම් නෑ. ආදරය කරන අයට හොඳින් සලකන හොඳ හිතක් තියෙන 
කෙනෙක්. කතාවට වැටෙන්න හරිම කැමතියි. හරිම ප්‍රේමාන්විතයි. ඒත් හිටපු ගමන් ටිකක් ආත්මාර්ථකාමී, අනිත් 
අයගේ මතයට ගරු කරන්නේ නැති කෙනෙක් බවටත් පත් වෙනවා. ඒ නිසා සමහර වෙලාවට හදිස්සි වෙලා මෝඩ 
තීරණ ගන්නවා.

Month 10: ඒ වගේම ඔයාගේ බොරු මවා පෑම් නෑ. ආදරය කරන අයට හොඳින් සලකන හොඳ හිතක් 
තියෙන කෙනෙක්. කතාවට වැටෙන්න හරිම කැමතියි. හරිම ප්‍රේමාන්විතයි. ඒත් හිටපු ගමන් ටිකක් 
ආත්මාර්ථකාමී, අනිත් අයගේ මතයට ගරු කරන්නේ නැති කෙනෙක් බවටත් පත් වෙනවා. ඒ නිසා සමහර 
වෙලාවට හදිස්සි වෙලා මෝඩ තීරණ ගන්නවා.

Month 11: ඒ නිසා හැම වෙලාවේම කැපිලා පේනවා. හැමෝගෙම පිළිගැනීම, මූලිකත්වය ලැබෙනවා.
හොඳට හිතට බලලා වැඩ කරනවා, ප්‍රශ්න අහනවා. හැබැයි ලේසියෙන් ඔයාව සතුටු කරන්න බෑ. හරිම 
නිර්භීතයි. අනිත් අයව වැඩිය අගය කිරීමක් කරන්න ඔයා කැමති නෑ. ආදරයේ දී නම් ඔයා හරිම අවංකයි. 
හැඟීම් පාලනය කරගන්න නම් ඔයාට හරිම අමාරුයි. ඔයා කොයි වෙලාවේ කොහොම හැසිරෙයිද, 
මොනවා කරයිද කියලා කියන්න හරිම අමාරුයි.

Month 12:  ඒ වගේම හරිම අවංකයි. අනිත් අයට ගරු කරන්න හොඳට දන්නවා. හොඳට හැදිච්ච 
කෙනෙක්. රටට ජාතියට ආගමට හරිම ආදරෙයි. හරිම සමාජශීලීයි. ඒ වගේම අනිත් අයගේ අවධානය 
දිනා ගන්නත් හරිම කැමතියි. ඔයා හුඟක් ඉවසන කෙනෙක් ඒ නිසාම වැඩිය තරහ යන්නේ නෑ. නිදහසේ 
ඉන්න හරිම කැමතියි. ඔයාට එක එක තහංචි දානවට හරිම අකමැතියි. ඔයාට තියෙන්නේ හරිම හොඳ 
උණුවෙන හිතක්.

සිංහල දරුවන් අටලක්ෂයක් මව් කුසේදීම මරා දැමූ වන්ද්‍යාකරණ මස් මඩුවක් නීතියේ රැහැනට.




2013.06.18 දින බොදු බල සේනා වෙන ලැබුණු තොරතුරක් මත රන්නපුර නව නගරයේ අංක 240 හි පිහිටි පුද්ගලික මාතෘ සායනයක් නමින් පවත්වාගෙන ගිය ස්ථානයක් පරීක්ෂාවට ලක් කරනු ලැබීය. එම ස්ථානයේ තිබී වන්ද්‍යාකරණ හා ගබ්සා කටයුතු සදහා භාවිතා කරන උපකරණ හා නීති විරෝධී ‍‍‍ඖෂධ විශාල තොගයන් සොයා ගත හැකි විය. මෙ
ම ස්ථානය ජනගහන සේවා ලංකා (PSL) නම් වූ රාජ්‍ය නොවන සංවිධානය මගින් පවත්වාගෙන යනු ලබන්නක් වූ අතර ජනගහන සේවා ලංකා යනු මාරි ස්ටොප්ස් ජාත්‍යන්තර (MSI) ආයතනයේ ලංකාවේ නියෝජිතයා වශයෙන් ද කටයුතු කරන ආයනය ද වේ. මෙම ආයතනය දශක කිහිපයක් තිස්සේ ලංකාව ජනගහන පාලන වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ ප්‍රමුඛතම රාජ්‍ය නොවන සංවිධානය වන අතර නීති විරෝධී ගබ්සා සහ වන්ද්‍යකරනය හේතුවෙන් මෙහි ක්‍රියාකාරකම් නතර කිරීමට රජය නියෝග කර තිබුණු අතර මෙම ආයතනය ජාත්‍යන්තර වශයෙන්ද අපකීර්තියට ලක් වූවකි. (ජනගහන සේවා ලංකා ආයතනය ලංකාව තුළ මෙතෙක් සිදු කරන ලද වද සැත්කම් ප්‍රමාණය හෙළි කරගැනීමට හැකි වූ සංඛ්‍යාලේඛණවලට අනුව පමණක් අට ලක්ෂය ඉක්මයි. - මෙයින් 90%කටත් වඩා සිංහලයන්ය) PSL අනුබද්ධ රත්නපුරයේ පිහිටි මෙම ආයතනය නිල වශයෙන් විවෘත වූයේ පසුගිය 19 වන දින දීය. එදින බොදු බල සේනා එම ස්ථානයට ගොස් පරික්‍ෂා කිරීමේදි එම ආයතනය සෞඛ්‍ය/ වෛද්‍ය සේවා සැපයීම සඳහා රජයේ කිසිදු ලියාපදිංචියක් ලබා නොතිබුණු අනවසර ස්ථානයක් බවත්, එහෙත් ජූනි මස 3 වන දින සිට සේවා සපයා ඇති බවත් තහවුරු විය. මේ සියලු කරුණුද පරිපාලනය පිළිබඳවද ප්‍රශ්න කිරීමේදි අසත්‍ය ප්‍රකාශ වරින් වර කල අතර අවසානයේ පොලිසිය කැදවා වැඩිදුර පරික්‍ෂන සදහා රත්නපුර පොලිසියේ පැමිණිල්ලක් දමන ලදි.

පසුව සෝදිසි කිරීම් වලින් සොයාගත් නීති විරෝධී වන්ද්‍යාකරණ ඖෂධ හා උපකරණත් රැගෙන නිරීක්ෂණ කණ්ඩායම නාරාහෙන්පිට කිරුළ පාරේ පිහිටි ජනගහන සේවා ලංකා ආයතනයේ මූලස්ථානයට පැමිණි අතර පොලිසියේද සහය ඇතිව ආයතනයට ඇතුළු වී සෝදිසි කිරීම් වල නිරත විය. ආයතනයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් නිළධාරීන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී LRT වද සැත්කම් තමන් නතර කර දමා තිබෙන බව ඔවුන් පැවසුවත් ආයතන ගබාඩාවේ තිබී උපත් පාලනය සදහා භාවිතා කරන, රට තුළට ගෙන්වීමට තහනම් කෙරූ නීති විරෝධී ඖෂධ, වද සැත්කම් හා ගබ්සා කිරීම් සදහා භාවිතා කරන උපකරණ විශාල තොගයක් මෙන්ම වද සැත්කම් හා ගබ්සා සිදුකරන අවස්ථාවලදී ලබාගත් ඡායාරූපද සොයා ගත හැකිවිය.

ස්වර්ණවාහිනී ප්‍රවෘත්තිය - https://www.facebook.com/photo.php?v=389481161169224

සිදුවීමට අදාල ඡායාරූප - https://www.facebook.com/media/set/?set=a.637250132971862.1073741824.531023203594556&type=3&uploaded=16

ජනගහන පාලනයේ නාමයෙන් සිංහල ජාතිය මේ බිමෙන් අතුගා දැමීම සදහා 1970 දශකයේ රාජ්‍ය නොවන විදේශීය සංවිධානයක මූලිකත්වයෙන් ආරම්භ වූ මහා කුමන්ත්‍රණය අද වන විට සිංහල ජාතියේ ඉදිරි පැවත්ම තීරණාත්මක සංධිස්ථානයකට පමුණවා තිබේ. පහත දැක්වෙන්නේ හෙට ඉපදෙන ජාතියේ "දියසෙන් කුමරුවන්" අමු අමුවේ මරා දැමූ ඒ සාහසික කුමන්ත්‍රණයේ සුලමුළයි. (මූලාශ්‍රය- බොදු බල සේනා මාධ්‍ය හමුව 2012.09.11)

පවත්වන ලද ජන සංගණන වාර්තාවන්ගේ සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් ඒ තුළ දැකිය හැකි මූලිකම හා බරපතලම කරැණක් වූයේ මෙරට ස්වදේශිකයන් වන සිංහල ජනගහණය පහළ බැස තිබීමත්, ඇතැම් සුළු ජාතීන්ගේ වර්ධන වේගය ඉහළ අගයක් පෙන්නුම් කර තිබීමත්ය. සිංහල ජාතියට ඇති එකම භූමිය ලංකාව වන නිසාවෙන් මේ අවදානම කෙරෙහි බොහෝ දෙනෙකුගේ තියුණු අවධානය යොමු විය. සිංහල ජනගහණය වැඩි කර ගැනීමේ අරමුණින් ජනාධිපතිතුමන් විසින්ද නොයෙකුත් යෝජනාදිය ගෙන එනු ලැබූවත්, ඒවායෙහි විධිමත් ප්‍රගතියක් දැකිය නොහැකි විය. මේ සම්බන්ධයෙන් ගරැතර මහානායක ස්වාමීන් වහන්සේලා විසින්ද අවස්ථා කිහිපයකදීම දැඩිසේ අවධාරණය කර සිටියේ රජය මේ කෙරෙහි ඍජු අවධානය යොමු කොට කඩිනම් විසඳුමක් ඇති කළ යුතු බවයි. මේ සියල්ල දෙස අවධානය යොමු කරන විට පැහැදිලි කරැණක් වනුයේ මෙය කිසිසේත්ම එකවර සිදු නොවුණු ක්‍රියාදාමයක් නොවන බවත්, කාලාන්තරයක් තිස්සේ දියත් වූ කිසියම් ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් බවත්ය. නමුත්, ගැටලුවකට තිබෙනුයේ මේවා සිද්ධ වන්නේ කෙසේද? කවුරැන් හරහාද? යන වග රජය හෝ මහ ජනතාව නොදැන සිටීමයි. මෙලෙස ඇතිව තිබෙන අවදානම් සහගත වාතාවරණය පිළිබඳව දැයේ - සසුනේ ආරක්ෂාව උදෙසා වන "බොදු බල සේනා ජාලයේ විශේෂ විමර්ශන ඒකකය" මඟින් කරනු ලැබූ සමීක්ෂණයකදී අවසාන වශයෙන් එළිදරව් වනුයේ රට තුළ ශීඝ්‍රයෙන් පැතිර යන නීති විරෝධී ගබ්සා කිරීම් හා වඳ සැත්කම් මේ කෙරෙහි ඍජු බලපෑමක් එල්ල කොට තිබෙන බවයි. එසේම, අදාළ ක්‍රියාදාමයන් මෙහෙයවන හස්තයන් විජාතික - විදේශික බලවේග බවද අනාවරණය වීම විශේෂයි. ඊටත් වඩා වැදගත් කරැණ වනුයේ මෙකී ක්‍රියාදාමයෙහි වසර ගණනාවක සිට නිරත වුණු ජනගහන සේවා ලංකා (PSL) හා මාරි ස්ටෝප්ස් ජාත්‍යන්තර සමාගම (MSI) යන මිතුරැ වේශයෙන් සිටින ආයතනයන්හි දිසි අදිසි ක්‍රියාකාරීත්වයන් මීට බලපා තිබීමයි. "පුංචි පවුල රත්තරන්" වැනි සංකල්ප හරහා රැකුල් දුන් වන්ද්‍යාකරණ ව්‍යාපෘතීන්හි සැඟැවුණු නිරැවත මෙසේ හෙළිදරව් වනුයේ අතළඟ වන මහා විනාශයක් වහාම වැළැක්විමට කිසියම් අදෘෂ්‍යමාන බලවේගයක් විසින් මෙහෙවන්නාක් මෙනි. එහෙයින්, ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් බොදු බල සේනා ජාලය විසින් එළිදරව් කරනු ලබන කාරණා ඇසුරින් පහත විශේෂ වාර්තාව ගෙන හැර පාමු.

ජනගහන සේවා ලංකා ආයතනය (PSL)

PSL ජනගහන සේවා ලංකා ආයතනය 1973 වසරේදී මෙරට තුළ ආරම්භ කෙරෙනුයේ බ්‍රිතාන්‍යයේ ආධාර දෙන ජාත්‍යන්තර ජනගහන සේවා ආයතනයේ අනුබද්ධ ආයතනයක් ලෙසයි. මොවුහු මුලින් ක්‍රියාත්මක වූයේ ලංකාවේ උපත් පාලන පෙති සහ උපත් පාලන රබර් කොපු බෙදා හරින ආයතනයක් වශයෙනි. පසුව පවුල් සැලසුම් ආයතනයක් ලෙස ක්‍රියාත්මක වී විදේශ ආධාරද ලැබුණු නිසා 1980 වර්ෂයේදී ස්ත්‍රී සහ පුරැෂ වඳ සැත්කම් කිරීම ආරම්භ කරන ලදී. පසුව මොවුන් යුරෝපා හවුලෙන් ලද ආධාර මුදල් සමග උතුරැ සහ නැගෙනහිර පළාත්වල ආයතන ව්‍යාප්ත කරන ලදී. එසේම මෙම ආයතනය බ්‍රිතාන්‍යයේ මාරි ස්ටොප්ස් ජාත්‍යන්තර සමාගමේ ශ්‍රී ලාංකීය ශාඛාව ලෙස වැඩකටයුතු ආරම්භ කරගෙන යන ලදී. ඒ අනුව ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වල කාන්තා ගබ්සා කිරීම් සිදුකිරීම ආරම්භ කර තිබිණ. මෙය ඔවුන්ට ආර්ථික වශයෙන් ලාබ ගෙන දෙන ව්‍යාපෘතියක් බවට ඉතාම කෙටි කලක් තුළදී පත්විය. ඒ සමගම ඔවුන් සිදුකරගෙන ආ අනෙකුත් පවුල් සැලසුම් කටයුතු තවතවත් දියුණු කරගෙන අද වනතුරැ නිරැපද්‍රිතව කරගෙන යමින් සිටිති. තවද මොවුන් ශ්‍රී ලංකාව තුළ උපත් පාලන ඒකක සිදුකිරීම හා ලූපය දැමීම වැනි උපත්පාලන කටයුතුවලින් ලාබ ලැබීමට හුරැ වී සිටිති.

මාරි ස්ටොප්ස් ජාත්‍යන්තර සමාගම (MSI)

ශ්‍රී ලංකාවේ ගබ්සා කිරීම සඳහා තිබූ ඉල්ලුමේ වැඩිකම නිසාම මොවුහු මෙරට PSL ආයතනය සමග එකතු වී ශ්‍රී ලංකාවේ කටයුතු කිරීම සඳහා 1983දී ලංකාවට සේන්දු විය. එම ආයතනය මවුවරැන්ට හා කුඩා දරැවන්ට ප්‍රතිකාර සපයන ආයතනයක් ලෙස පිටට පෙන්නුම් කළද, අභ්‍යන්තරව කරගෙන ගොස් ඇත්තේ නීති විරෝධී මහාපරිමාණ ගබ්සා කිරීම් ආදී කටයුතුය. මෙම ගබ්සාවන් මඟින් ඔවුන් විශාල මුදලක් උපයාගෙන ඇති අතර එම මුදල් අද ඔවුන් ලොකු තැන්පතුවක් ලෙස භාවිත කරයි. මේ වනවිට ඔවුන්ගේ මූල්‍ය තැන්පතු පමණක් මිලියන 200ක් ඉක්මවන අතර, නිශ්චල හා චංචල දේපළවල ඇති වටිනාකම රැපියල් මිලියන 500ට වඩා වැඩි වේ. මෙම ධනවත්කම නිසාම මොවුනට ලංකාව තුළ කළ නොහැකි දෙයක් නොහැති තරම්ය. මොවුනගේ ක්‍රියාකාරීත්වයෙන් රට පුරා වෛද්‍ය මධ්‍යස්ථාන 16ක් ගබ්සා කිරීම සඳහා පිහිටුවා ඇති අතර ඉන් 11ක් MSI මඟින්ද, ඉතිරි පහ PSL ආයතනය මඟින්ද පවත්වාගෙන යනු ලබයි.

MSI ආයතනය කෙළවරක් නොමැතිව කරගෙන ගිය මෙම ව්‍යාපෘතිය අතරවාරයේ රජය විසින්ගත් තීරණ අනුව පොලීසිය විසින් කරන ද හදිසි වැටලීම් හා ජනතා විරෝධය හේතුවෙන් ඔවුනගේ ඉදිරි අරමුණු බොහොමයක් බිඳ වැටිණ. විශේෂයෙන් හැටන් - කුරැණෑගල - ජා ඇල - ගාල්ල - රත්නපුරය - කොටහේන පමණක් නොව ඔවුන්ගේ ප්‍රධානම කේන්ද්‍රස්ථානය වූ කොළ 03, ආර්.ඒ.ද මෙල් මාවතත්, නො.400 දරන ස්ථානයේ තිබූ ප්‍රධාන ශාඛාවත් වසා දැමීමට සිදුවිය. එමනිසා MSIහි ක්‍රියාපටිපාටිය 2007 – 2008 අතර කාලයේදී ඔවුන්ගේ ශ්‍රී ලංකා නියෝජිතයා වශයෙන් සිටි PSL ආයතනයට පවරන ලදී. ඉන්පසු PSL ආයතනය ගබ්සා කිරීම සඳහා ගෙන්වා තබාගෙන සිටි උපකරණ තොගය රටපුරා නීති විරෝධී ගබ්සා සිදුකරන එක් එක් වෛද්‍යවරැන්ට මුදලට සැපයීම කරගෙන යන ලදී. ඒ හැර මොවුන්(PSL) ලංකාවට අලුතින්, ගබ්සාව පහසු කිරීම පිණිස පෙති විශේෂයක්ද (mifepristone සහ misoprostol) හඳුන්වා දෙන ලදී. MSI ජාලය තම ක්‍රියාවන් නැවැත්වීමට පෙර පොලීසිය තම ආයතනය වටලන බවට ලද ඉඟියක් නිසා PSL ආයතනයට සිය මූල්‍ය හා නිශ්චල - චංචල දේපළ සියල්ල පවරන ලදී. එමඟින් PSL ආයතනට ඉතා පොහොසත් බවට පත්විය. නමුත්, ඒ වනවිටත් MSI හරහා කෙරැණු විනාශය සුළුපටු නොවේ. මොවුන් හරහා 1983 සිට 2009 සැප්තැම්බර් දක්වා

· උපකරණ මඟින් කරන ලද ගබ්සාවන් ප්‍රමාණය 877963කි.

· පෙති මඟින් කරන ලද ගබ්සා ප්‍රමාණය 2009 දක්වා 3114කි.

· PSL ආයතනයේ 2011 වසරේ ගබ්සා කිරීමේ පෙති අලෙවි ඉලක්කය පමණක් 12,500කි. මොවුන් විසින් මෙලෙස ගබ්සා කිරීමේ පෙති අලෙවි කරන බවටත්, බෙදා හරින බවටත් සනාථ කිරීම සඳහා ඔවුන් විසින් සිදුකළ ගනුදෙනුවල විකුණුම් කුවිතාන්සිද සාක්ෂි වශයෙන් ඇත.එපමණක් නොව, PSL ආයතනය විසින් මසකට රැපියල් 20,000/- වැටුපකට Esses Pharmacy ආයතනයේ අලෙවි නියෝජිතයෙක්ද මෙම ගබ්සා කිරීමේ පෙති අලෙවි කිරීමේ කටයුත්ත සඳහා පත්කර ඇත.

· PSL ආයතනය විසින් මෙම ගබ්සා කිරීම් සඳහා ප්‍රයෝජනයට ගන්නා උපකරණ හා සිලින්ජර්(MR-Kite) නීති විරෝධී ගබ්සා කිරීම් සිදු කරන රට පුරා සිටින වෙනත් වෛද්‍යවරැන් සඳහා අලෙවිකරන ලද බවට සහතික කිරීමටද සාක්ෂි තිබේ. නාරාහේන්පිට පොලීසිය සහ සෞඛය අමාත්‍යංශයේ CDDA අංශය විසින් 2012 ජනවාරි 23 වැනි දින අංක 155, කිරැළ පාර, නාරාහේන්පිට, කොළඹ 05 ස්ථානයේ පිහිටි PSL ප්‍රධාන කාර්යාලයට කඩා වැදී උසාවියට ඉදිරිපත් කිරීම සඳහා ගබ්සා කිරීම් සඳහා යොදා ගන්නා උපකරණ හා සිලින්ජර් (MR-Kite) භාරයට ගන්නා ලදී. එම වැටලීමේදී එසේ සොයාගත් Mr-Kite ඇතුළු උපකරණ තොගය උසාවියට ඉදිරිපත් කර තිබුණද PSL ආයතනය තම මුදල් බලයෙන් එම නඩුවෙන්ද කිසිඳු ප්‍රශ්නයක් නොමැතිව නිදහස් විය. එපමණක් නොව, එම සියලු භාණ්ඩ ඉහත ලිපිනයේ පිහිටි PSL ප්‍රධාන කාර්යාලය වෙත ගෙන්වා ගන්නා ලද අතර, පසුව එම භාණ්ඩ හොර රහසේම වෙනත් ස්ථානයකට හොරරහසේම රුගෙන විත් තිබේ.

PSL ආයතනය ලංකාව තුළ සිදුකළ වඳ සැත්කම් ප්‍රමාණය (LRT’s) සංඛ්‍යාත්මක වශයෙන් මෙසේය.

2007 – 3202

2008 – 3332

2009 – 2738

2010 – 4112

2011 – 4432

2012 – 8000ක වඳ සැත්කම් ප්‍රමාණයක් අපේක්ෂිතය. එය පසුගිය වසරට සාපේක්ෂව දෙගුණයකි.

PSL ආයතනයේ වර්තමාන ක්‍රියාවලිය හා අනාගත සැලසුම්

· PSL ආයතනය දැනට සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය (FHB) සමඟ එකතු වී දිවයින පුරා LRT වැඩසටහන් පවත්වාගෙන යන නිසා ඔවුන් මෙය ඔවුන්ගේ LRT ක්‍රියාවලිය වැඩි දියුණුවට අයථා ලෙස ප්‍රයෝජනයට ගනිමින් එම ක්‍රියාවලිය විශේෂයෙන් සිංහල ජනගහණය වැඩි ප්‍රදේශවල බහුලව සිදුකරගෙන යමින් සිටි.

· EU මඟින් දෙන ලද ආධාර 2012 ජූනි මාසයෙන් අවසන් වන හෙයින් PSL ආයතනයේ වසා දමා තිබූ වෛද්‍ය මධ්‍යස්ථාන පුත්තලම - මන්නාරම - වව්නියාව - හොරොව්පොතාන සහ ත්‍රිකුණාමලය යන PSL වෛද්‍ය මධ්‍යස්ථානවලට අමතරව රත්නපුරයේ අලුතින් වෛද්‍ය මධ්‍යස්ථානයක්ද ආරම්භ කිරීමට සැලසුම් කරගෙන යන ලදී. PSL ආයතනයේ මතු බලාපොරොත්තුව මෙම වෛද්‍ය මධ්‍යස්ථාන තුළින් පවුල් සැලසුම් ක්‍රම කරගෙන යන අතර නීති විරෝධී ගබ්සා පෙති හොර රහසේ සූක්ෂමව අලෙවි කිරිම් සැලැස්මක්ද හොර රහසේම සූක්ෂමව අලෙවි කිරීමේ සැලැස්මක්ද ක්‍රියාත්මක කරගෙන යන ලදී.

· PSL ආයතනයේ අරමුණ වූයේ මෙම ගබ්සා පෙති තම ආයතනයේ අලෙවි නියෝජිතයන් මඟින් රටපුරා අලෙවි කිරීමයි. නමුත් එයට ඔවුන් එකඟ නොවූ නිසා සූක්ෂම ලෙස ඔවුන් සියලු දෙනා සේවයෙන් ඉවත් කර එම කාර්යය සඳහා අලුතින් බඳවා ගන්නා ලද අලෙවි නියෝජිතවරැන් මඟින් අලෙවි කිරීම සඳහා සැලසුම් සකස් කෙරෙමින් පවතී.

· PSL ආයතනයේ සේවය කළ පැරණි සේවක මණ්ඩලය මෙම ගබ්සා පෙති විකිණීම අනුමත නොකරන ඊට විරැද්ධ වූ බැවින් ඔවුන් සියලු දෙනාම සූක්ෂම ලෙස ආයතනයෙන් නෙරපීමද මේ වනවිට සිදුවෙමින් පවතී.

· MSI ආයතනය PSL ආයතනයේ ලංකාවේ ප්‍රධානියා ලෙස Simon hariss නමැති ලංකාවේ NGO කිහිපයක සේවය කරන ලද බ්‍රිතාන්‍යය ජාතිකයෙක් පත්කරන ලදී. පසුව ඔහු එම ආයතනයේ උපදේශකයෙකු ලෙස පත්වීම ලබා PSL ආයතනයේ ලංකාවේ ප්‍රධානියා ලෙස Surend Remond නමැති බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබා තිබෙන ද්‍රවිඩ සම්භවයක් ඇති රෝමානු කතෝලික පුද්ගලයෙකු පත්කර ඇත.

· PSL ආයතනයේ වැඩිම සේවකයන් සිටිනුයේ ක්‍රිස්තියානි ආගමිකයන්ය. ඔවුන්ගේ බලාපොරොත්තුව වනුයේ මෙම ආයතනය මුළුමනින්ම ක්‍රිස්තියානීකරණය කිරිමයි. එමඟින් මෙම ආයතනයේ නීති විරෝධී ක්‍රියාවලීන් සඳහා අනෙකුත් ආගමික බලපෑම් අවම කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

· PSL ආයතනය මෑතකදී එම ආයතනයේ සේවය ගම්මට්ටමින් ප්‍රාදේශීය නිලධාරීන් ලවා පවුල් සැලසුම් ක්‍රම හා පවුල් සැලසුම් ක්‍රමවේදයන් හා ගබ්සා කිරීම් ගැන සමීක්ෂණයක් ප්‍රශ්න පත්‍ර මඟින් ගෙන් ගෙට ගොස් සෞඛ්‍ය අමාත්‍යංශයේ කිසිඳු අනුමැතියකින් තොරව පවත්වා තිබේ. මෙය ඉතාමත් භයානක කටයුත්තකි.

· PSL ආයතනය ඔවුන්ගේ ස්ත්‍රී වඳ සැත්කම් ක්‍රියාවලිය තව තවත් වැඩිකර ගැනීම සඳහා FHB ආයතනයේ අධ්‍යක්ෂිකාවක් ලෙස සේවය කළ වෛද්‍ය විනීතා කරැණාරත්න මහත්මියද තම PSL ආයතනයේ උපදේශකවරියක් ලෙස විශාල දීමනාවක් ලබා දී පත්කර ගන්නා ලදී.

· PSL ආයතනය තම ශාඛා ජාලය තුළින් වෙනත් ස්ථානවලද විශාල ගබ්සා මධ්‍යස්ථාන ප්‍රමාණයක් ඇතිකිරීම සඳහා සැලසුම් සකස් කරගෙන යමින් පවතී.

සිංහල ජාතිය වඳ කිරීම සඳහා PSL ආයතනයේ කුමන්ත්‍රණය හා ඊට එරෙහිව වහාම යෙදිය යුතු පිළියම්...
1988 අගෝස්තු 17 වැනිදා සෞඛ්‍ය අමාත්‍යංශයේ LRT කිරීම සඳහා බලපැවැත්වෙන ලේඛනයේ සඳහන් වී ඇත්තේ LRT සැත්කමක් කර ගැනීම සඳහා අවශ්‍යය කාන්තාවක් අවම වශයෙන් වයස අවුරැදු 26ක් සම්පූර්ණ වී අවම වශයෙන් දරැවන් දෙදෙනෙකු සිටිය යුතු අතර දෙවැනි දරැවාටද වයස අවුරැදු දෙකක් සම්පූර්ණ වී තිබිය යුතුය. නමුත්, එය අවම වශයෙන් කාන්තාවගේ වයස අවු.40 දක්වාද, අවම වශයෙන් දරැවන් තිදෙනෙකුගේවත් මවක් වියයුතු යැයි සංශෝධනය විය යුතුය.

PSL ආයතනයට දිනකට LRT වඳ සැත්කම් 40ක් පමණ සිදු කිරීමට අවසර ලැබී ඇත. එහෙත්, LRT සඳහා තිබෙන අධික ඉල්ලුම නිසා දිනකට ඔවුන් ඊටත් වඩා විශාල සංඛ්‍යාවක් LRT සැත්කම් සඳහා භාජනය කරනු ලැබේ. එහෙත් MSI ආයතනයට එංගලන්තය වැනි රටක පවා අවසර දී ඇත්තේ දිනකට සැත්කම් 10ක් සඳහා පමණි. බංගලාදේශය වැනි අධික ජනගහණයක් වෙසෙන රටකටද අවසර ලැබී ඇත්තේ සැත්කම් 15ක් සඳහා පමණි. එහෙත්, ලංකාව වැනි රටකට සැත්කම් 40ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් කිරීමට ඉඩ ලබා දී තිබීම ඉතා විශාල ප්‍රශ්නයකි. මෑතකදී සිට මෙම ආයතනයට උපදේශිකාවක් වශයෙන් Family Health Buro ආයතනයේ අධ්‍යක්ෂිකාවක් වශයෙන් සේවය කළ වෛද්‍ය විනීතා කරැණාරත්න මහත්මියද සම්බන්ධ කරගෙන ඇති අතර ඇගේ බලයෙන් මෙම LRT සැත්කම් වැඩසටහන PSL හරහා තවදුරටත් හිතුමතයේ කරගෙන යනු ලබයි. එම නිසා සෞඛ්‍ය අමාත්‍යංශය වහාම පියවර ගෙන මෙම LRT සැත්කම් සඳහා ලබා දී ඇති අවසරය උපරිමය 15ට හෝ 10කට වහාම සීමා කළ යුතුය. එසේ නොමැති වුවහොත් දුප්පත් අම්මලා කිසිඳු ප්‍රමිතියකින් තොරව කපා කොටා දමා සිංහල ජාතිය වඳ කර දැමීමට ඔවුන් සිතු සේ කටයුතු කරනු ඇත.

ඉකුත් වසර පහක දත්ත සලකා බැලුවහොත් සිංහල කාන්තාවන් කෙරම් ප්‍රමාණයක් මෙම LRT වඳ සැත්කම් සඳහා භාජනය කර ඇද්දැයි යන්න තේරැම් ගත හැකිය. මෑතකදි මොවුන් වැඩිපුර සිංහල ජනකොටස් වෙසෙන අනුරාධපුරය - පොළොන්නරැව වැනි ප්‍රදේශවල සේවය කරන පවුල් සෞඛ්‍ය නිලධාරිනීන් (වින්නඹු අම්මලා) සමඟ සාකච්ඡා මාර්ගයෙන් ගිවිසගෙන අදාළ පළාතේ MOH සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ අනුමැතියවත් නොමැතිව මෙම අම්මලා කිසියම් මාර්ගයකින් කොළඹට ගෙන්වා ගෙන දිනපතා කෙරෙන FHB ආයතනයේ LRT සායනයට භාජනය කරනු ලබයි. එම නිසා සෞඛ්‍ය අමාත්‍යංශය වහාම ක්‍රියාත්මක වී කිසියම් කාන්තාවක් FHB ආයතනයේ LRT සායනයට භාජනය වීමට පැමිණෙන්නේ නම් අදාළ ප්‍රදේශයේ MOH නිලධාරියාගේ ලිඛිත අවසරය අනිවාර්ය කිරිම කළ යුතුය.

මෑතකදී සිට PSL ආයතනය තව තම LRT ක්‍රියාවලිය තවත් ඉහළ නැංවීම සඳහා එම ආයතනයේ මන්නාරම හා ත්‍රිකුණාමලය ශාඛා භාරව කටයුතු කරන රසාර්ක්, සැම්සුඩීන් හා මුතුකුමාරණ මහත්වරැන් එකතු වී එම ප්‍රදේශවල MOH, RDHS එම පළාත්වල සිටින VOGවරැන් සමඟ එකතු වී LRT වැඩසටහ සඳහා අම්මලා සහභාගී කරවන රෝහල් නිලධාරීන්ට රැ.500/= බැඟින්ද, සහභාගීවන අම්මලාට රැ.500/= බැඟින්ද පිරිනමමින් ක්‍රියාත්මක කරගෙන යනු ලබයි. අදාළ මුදල් පරිත්‍යාග ලබා වඳ සැත්කම්වට භාජනය වන්නන් සිතනුයේ ඒවා රජයෙන් පිරිනැමෙන ආධාර කියාය. මෙය වඩාත් සූක්ෂම ලෙස සිදුවන භයානක ක්‍රියාවලියකි.

PSL ආයතනයේ තම ශාඛා (Clinic) මඟින් ළමයි නොලැබෙන දීර්ඝ කාලින් උපත්පාලන ක්‍රම IUPD(ලූපය) ඉතාමත් අඩු මිලට එනම්, රැ.200/= හෝ රැ.300/= වැනි මිලකට ලබා දීමද නිදැල්ලේ සිදුකරගෙන යනු ලබයි.

බරපතලම කාරණය වනුයේ මෙම PSL ආයතනයේ මතු බලාපොරොත්තුව හා යටි අරමුණ වී ඇත්තේ කිසියම් ක්‍රමයකින් හෝ ස්ත්‍රී ගබ්සාව ලංකාව තුළ ව්‍යාප්ත කිරිමයි. දැනට තිබෙන දත්ත හෝ සාධක අනුව බැලුවහොත් වහාම ක්‍රියාත්මක වී එම ආයතනය වසා දමා එහි ප්‍රධානීන් සියලු දෙනා අත්තඩංගුවට ගෙන ප්‍රශ්න කර, මෙහි කරගෙන ගිය සහ කරගෙන යන, මතු කිරීමට බලාපොරොත්තු වන සියලුම දේ පරීක්ෂා කර අදාළ ආයතනය යළි ඇරුඹිය නොහැකි සේ සම්පූර්ණයෙන්ම වසා දැමීම අත්‍යවශ්‍යයම වී ඇත. නමුත් මේ සියල්ල රජයේ මැදිහත් වීමෙන් සාර්ථකව සිදු කළ හැක්කේ රජය කිසි ලෙසකින්වත් ඔවුනගේ මුදලට ගිජුකම් නොපාන්නේ නම් පමණි. මෙහි ප්‍රධානීන්ට නිදැල්ලේ සිටිමට ඉඩ හැර කුමන පරීක්ෂණයක් සිදු කළත් එහි කිසිඳු ප්‍රයෝජනයක් සිදුවන්නේ නැත. ඊට හේතුව ඔවුන්ගේ තිබෙන මුදල් බලයෙන් සියලුම පරීක්ෂණ යටපත් කිරීමේ බලය ඔවුන් සතුව ඇති බැවිනි. එම නිසා එහි ප්‍රධානින් සියලු දෙනා අත්තඩංගුවට ගෙන, රඳවා තබාගෙන එම ආයතනය වටලා, එම ආයතනයේ පරිගණක පද්ධතියේ හා පොත්පත්වල ඇති දත්ත පරීක්ෂාකර බලා එහි සිටින සුළු සේවකයින්ගෙන් හා හෙද සේවකයින්ගෙන්ද විමසා බලා වැරදිකරැවන්ට දඬුවම් පමුණුවා ආයතනය සතු සියලු දේ රජයට පවරා ගත යුතු වේ.

LRT වැනි සැත්කම් සඳහා බලපාන ඉතාම සාධාරණ හේතු සාධකද තිබේ. එහෙයින්, රජය මඟින් කළ යුතු වන්නේ MSI ආයතනයට මින් පසුව LRT හා අනෙකුත් කටයුතුවලට එවන මුදල් FHB එකට එවන ලෙස දන්වා FHB ආයතනය මඟින් ලංකාවේ නිසි පරිදි LRT සැත්කම් කිරීමට අවශ්‍යය පහසුකම් හා සම්පත් ලබා දීමයි.

මෙම LRT සහ ස්ත්‍රී ගබ්සා කිරීම මඟින් වැඩි වශයෙන් බලපානුයේ මේ රටේ ඓතිහාසික උරැමකරැවන්වන සිංහලයන්ටයි. එම නිසා වහාම ක්‍රියාත්මක වී මේ ගැන කඩිනම් පියවරක් නොගතහොත් තවත් වසර 50ක් ඉක්ම යන විට සිංහල ජාතිය වඳ වී යනු ඇති බව නියතයි.

මෙම PSL ආයතනය වැටලීමට රජය ක්‍රියාත්මක වේ නම් ඒ සඳහා ඉතා විශ්වාසදායක ආරක්ෂක බල ඇණියක් සිටිය යුතුය. තවද එම උපාංග ගැන හොඳින් දන්නා නිලධාරීන් සහ පරීක්ෂණ ක්‍රියාත්මක කිරීම හා පරිගණක මෘදුකාංග ගැන හොඳින් දන්නා නිලධාරීන් හතර පස් සෙනෙකු හෝ සිටිය යුතුය. එසේ නොවුණහොත් ඔවුන්ගේ දත්ත ක්ෂණිකව ඉවත් කිරීම - මකාදැමීමට පහසුකම්ද ඔවුන් සතුව ඇති බැවින් ඔවුන් දත්ත විනාශ කිරීමට පෙර නිලධාරීන් ක්‍රියාත්මක වියයුතු බැවිනි.

කවරක් වුවත්, MSI හා PSL ආයතනය කෙසේ හෝ පැරණි ක්‍රම ක්‍රියාත්මක කිරීමට නොහැකි වුවත් නූතන ක්‍රම මඟින් (පෙති මාර්ගයෙන්) ස්ත්‍රී ගබ්සා කිරීම සිදුකරගෙන යනු ලබයි. කොතරම් පරීක්ෂණ කළත් PSL ආයතනයේ 155, කිරැල පාර, නාරාහේන්පිට ආයතනයේ හෝ නැතහොත් 400 සහ 400/8 ආර්.ඒ.ද මැල් මාවත යන ස්ථානවල ගබ්සා කිරීම සඳහා භාවිතවන උපාංග රඳවා ඇත. PSL ආයතනයේ අලුත්ම සැලසුම වී ඇත්තේ කිසියම් හෝ කුමන්ත්‍රණයකින් FHB ආයතනයේ හා සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන් සමඟ කුළුපගව කටයුතු කර කෙසේ හෝ ක්‍රමයකින් ඔවුන්ගේ ගබ්සා වීමට දෙන පෙති ශ්‍රී ලංකාව පුරා ලියාපදිංචි කර ව්‍යාප්ත කිරීමයි. යම් හෙයකින් එසේ වුවහොත්, ලංකාව ඉතා ඛේදජනක තත්ත්වයකට පත්වන බව කිවයුතු නොවෙයි. ඒ සඳහා ඔවුන් කිසිදා සැකයක් ඇති නොවන පරිදි ඉහළ රාජ්‍ය නිලධාරීන් සමඟ සමීප සබඳතා පවත්වා මෙහි අවශ්‍යතාව රටතුළ ප්‍රබල වශයෙන් ඇති බවට කරැණු ඉදිරිපත් කර ඔවුන්ගේ අවශ්‍යතාවන් වෙනුවෙන් නිරන්තරයෙන් වෙහෙසී ඒ සඳහා විශාල වශයෙන් මුදල් වියදම් කරමින් අවශ්‍යය සැලසුම් සපුරා ගනිමින් පවතී.

ඉහත සියලු කරැණු සැලකිල්ලට ගෙන සෞඛ්‍ය අමාත්‍යංශය කළ යුතුවන්නේ PSL ආයතනයේ පිරිදි ඒ සඳහා සුදුසු වෛද්‍යවරැන් පුහුණුකර FHB හෝ සෞඛ්‍ය අමාත්‍යංශයේ හැර වෙනත් කිසිඳු රාජ්‍ය නොවන හා පෞද්ගලික ආයතනයකට ඉඩ නොතබා අවශ්‍යය පරිදි එම සැත්කම් රාජ්‍ය ආයතන මඟින් ක්‍රියාත්මක කිරීමයි. තවද සෞඛ්‍ය අමාත්‍යංශය මැදිහත් වී LRT සැත්කම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍යය පහසුකම් සලසා දී FHB ආයතනය තවතවත් ජංගම ඒකක ඇතිකර නිසි ප්‍රමිතියකින් යුතුව අත්‍යවශ්‍යය අවස්ථාවකදී පමණක් LRT සැත්කම් කිරීමට රජයේ වගකීමක් ඇතිව ක්‍රියාත්මක කිරීමට පහසුකම් සලසා දීමයි. ඒ අනුව මුලින් මෙහි සඳහන් කර ඇති පරිදි LRT සැත්කමක් කර ගැනීමට අවශ්‍යය මූලික සුදුසුකම් වන වයස අවු.40ට වඩා වැඩි වීම හා අවම වශයෙන් ළමයි තිදෙනෙකුවත් සිටීමේ තත්ත්වයට මෙන්ම, දිනකට සිදුකරන වඳ සැත්කම් ප්‍රමාණය උපරිමය 10 දක්වා හෝ අඩුකිරිමට නීති රීති සම්පාදනය කිරිමද අවශ්‍යය වෙයි. 

Monday, November 11, 2013

Avast! Internet Security 2014 with licence key valid till 2017 | Totally Free

ඔන්න යාලුවනේ අද ගෙනාවා පට්ට post එකක්. හැමෝම Avast virus guard එක දන්නවනේ. අද ඕගොල්ලන්ට දෙන්න යන්නේ Avast! Internet Security 2014 එක 2017 වෙනකන් වලංගු licence key එකකුත් එක්ක නොමිලේම. කිසි අව්ලක් නැතිව වැඩ කරනවා.

මෙතනින් ගිහින් download කරගන්න » http://adf.ly/Z9c4P