Saturday, September 21, 2013

කවි සිතුවිලි

            සිත සුලග

  • සිත සුළං ගත දැවටී හමා                   යයි
  • වැෙවි පිපුන මල් ෙෙස්රම සිනා ෙවයි
  • සියලුම විඩා සනසන්නට සමත්  ෙෙවයි
  • නිසල ජලය අපි ෙෙස්රම පරද්          දයි
  •      (නිර්මානය: හර්ෂණි   පුෂ්පිකා                                                                                                 සිතාවක ජාතික පාසල, අවිස්සාෙවිල්ල ) 

No comments:

Post a Comment